Rebuilding a bakery destroyed by Awisawella floods September 2024

September 28, 2024 Admin
අවිස්සාවේල්ලෙ ගංවතුරින් විනාශ උන ඉතාමත්ම කුඩා බෙකරීයක් නැවත ප්‍රතිසංස්කරණය කර දීම.
සැප්තැම්බරයට 2024.
මෙම ස්ථානයට මාව යොමු කල ඵ් වගෙම ස්තානය යතා තත්වයට පත්කරන්න උපරිම වෙහෙසක් ගත් දිවිගල්ල නියෝජ්‍ය විදුහල්පති තුමාට ඉතා ස්තුතිවන්ත වෙනව. ගංවතුර වෙලාවෙ කරන්න යෙදුන සමාජ සත්කාර වැඩ වලට මට අසිමිත ලෙස මට සහය දුන් දිවිගල්ල මැතිතුමාටටත්, චරිත් මැතිතුමාටටත් බොහොම පින්.
www.compassionproject.net

Event Gallery

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Share this story
Facebook