Save three cows and two calf from a slaughter house today
ගව ඝාතනාගාරයකින් වැස්සියන් තිදෙනෙක් සහ වහු පැටියන් දෙදෙනෙක් නිදහස් කිරීම .මම සල්ලි ඇති කාටවත් උපන්දින තෑගි වගෙ දෙවල් දෙන්නෙ නෑ, නමුත් කෙනෙක්ට පිනක් අවශ්‍යයි කියල හිතුන වෙලාවට මෙවන් දෙවල් කරනව. මෙක කරෙ හිතවත් කාන්තාවන් දෙදෙනෙකුට පින් පිනිසයි. ඵම අයට පින් අනුමෝදන් වෙවා.🙏🙏🙏🙏
Save three cows and two calf from a slaughter house today. Thinking about two friends of mine
Save three cows and two calf from a slaughter house today. Thinking about two friends of mine
Event Gallery