Donated some urgently needed medical equipment to Desoysa Meternity hospital in Colombo.

June 26, 2025 Admin
As usual I got another opportunity to donated some urgently needed medical equipment to Desoysa Meternity hospital in Colombo.Very thankful to Dr Nalin for coordinating this over the years. 🙏

සුපුරුදු ලෙස කොළඹ සොයිසා මාතෘ රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමට මට තවත් අවස්ථාවක් ලැබුණා. වසර ගණනාවක් පුරා මෙම දන් දීමට වල සම්බන්ධීකරණය කිරීම ගැන වෛද්‍ය නලින් මහත්මාට ස්තූති වන්ත වෙමි. 🙏

Event Gallery

Gallery Image
Gallery Image
Gallery Image
Share this story
Facebook